සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුව

ජාතික ලැයිස්තුව තවම තීරණය කරල නෑ

ප්‍රධාන විපක්ෂයේ කාර්යය අපි ඉටු කරනවා ඉටු කරනවා

නායකත්වයේ කිසිදු වෙනසක් නෑ පැරදිලා අපිට පුරුදුයි.

ජේ වී පී එකත් වසර හතළිහක් පැරදුනා… සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා…

  1. රංජිත් මද්දුම බන්ඩාර – මහ ලේකම්

ජන්ද 20 ලක්ශයකට ආසන්න ප්‍රමානයක් අපිව විස්වාස කරලා තියනවා

විපක්ශයේ ප්‍රධාන බලවෙගය අපි වෙලා තියනවා

තුනෙන් දෙකක බලයක් තියන ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න වෙනවා.

ජනතාවගේ තිරනය අපි පිලිගන්නවා රජයේ වගකීම ඒ ජනතාවට දුන්න පොරොන්දු ඉශ්ටජරන කන් අපි බලාගෙන ඉන්නවා.

හොරු අල්ලන්න ඒ මුදල් අයකරගන්න පක්ශයක් හැටියට අපේ සහාය ලබාදෙනවා.

හොරු අල්ලන්න අනපනත් පාර්ලිමේන්තුවට ගෙනත් තියනවා ඒවා සම්මත කරගෙන වැඩ කොටස කරන්න

අසීමිත බලයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ශා කරගන්න කටයුතු කරනවා

අපි මෙතනින් පටන්ගමු ජයග්‍රාහනයේ මාවත.

අපේපක්ශ මෙහෙයුවේ නායකයා ආසන මට්ටමෙන් ලේකම් වැඩ කරා කවුරුත් මෙක මෙහෙයුවේ නෑ

අපේ නායකයා පොලවේ පයගහාල ඉන්න කෙනෙක් මුනිස්සු එක්ක ඉන්න නායකයෙක්

ජාතික ලයිස්තුව තාම තිරනය කරලා නෑ වැඩි පිරිසක් ඉල්ලනවා ඒක කතා කරලා අපි තිරනය කරනවා

ජනතා විමුක්ති පෙරමුන වසර ගනනක් පැරදුනා නායකයා වෙනස් කරේ නෑ අපේ නායකය පැරදුනේ ජන්ද දෙකයි.

  1. ඉමිතියාස් බාකිර්මාකර් – සමගි ජනබලවෙගයේ සභාපති

ජනතා විමුක්ති පෙරමුන වසර කියක් පැරදුනාද කවුරුත් කිවුවේ නෑ ටිල්වින්ට අයින් වෙන්න කියලා

අපි එක්සත් ජාතික පක්ශයෙ ඉන්න කාලෙ ඉදන් අවස්තා ගනනකදි අපි මේ විදිහට වැටුනා

මේ වෙලාවේ ජනතාව දුන්න ප්‍රතිපලය අපි පිලිගන්නවා

ඉතිහාසයේ අඩුම ජන්ද ප්‍රතිශතයක් මෙවර ලබාදිල තියෙන්නෙ

60%ගානයි ජන්දය ප්‍රකාශ කරලා තියෙන්නෙ

ප්‍රතික්ශේප වුන ජන්ද සංකයාවත් වැඩි

අපි සාම්ප්‍රදායික විපක්ශයක් විදිහට හැසිරෙන්න
අපි උත්සහා කරන්නෙ නෑ

අපි ජනතාවගේ දුක වෙනුවෙන් අපි පෙනි ඉන්නවා විපක්ශයෙ කාර්‍යබාරය අපි කරලා තියනවා

සජිත් ප්‍රේමදාස සල්ලි හොරකම් කරලා ගෙදර ගෙනිච්චෙ නෑ ඔහු සාදාරනව වැඩ කරපු කෙනක් කවදාවත් රාජ්‍ය බලය දරලා නෑ

අපේ පනිවිඩය ජනතාවට සන්නිවේදනය කරන්න හරියට බැරිවුනා ඒ නිසයි අපි වැටුනේ

අපි විමසිල්ලෙන් ඉන්නවා රජය ගැන මොකද ආර්ථික අර්බුදයක තියන රටක් මෙක හරි පාරෙ අරන් යන්න ඔනා.

පැරදුන පක්ශ කඩා බිදදාන්න බලයට ආව පක්ශ උත්සහා කරනවා ඒක අපි දන්නවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *