සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුව කෝට්ටෙි

ආහාර මිල පාලනය සමිබන්දව ප්‍රස්න ගොඩක තියනව .මිල පාලනය හරහා මුලික ආර්ථික විද්‍යාව අනුව මාකට් එකට අඩු මිලක් රජය ගෙනාවම කලු කඩ තීරනය වෙනව.අනිත් එක තමයි වී මිල මොවුවන් ගාන හදන්නේ මාකට් එකට එන මිල තීරනය කරල ගොවියට දේශපාලන වේදිකාවේ කියන්නේ 130 ගන්නව කියල .

ගොවියන්ගේ වී ඇටෙන් තමයි ඒ අය ඔක්කොම කරන්නේ මෙි ප්‍රස්නෙ ගොවියගේ ඉදල පාරිභෝගිකයට තල්ලු කරන එක තමයි කර්්නේ .

කවුද ඇමති කෙනෙක් කියනව 90.95 කොහොමද ගන්නේ කියල ඒ ගානට තමයි ගන්නේ .තව සයි දෙකක් යනකොට හොද අස්වැන්නක් ගොවියන්ට ලැබෙයි.බලාපොරොත්තු උනාට වැඩිය වී වෙලදපලට එයි එතකොට ලොකු කන්ඩායම් වලට 105 ක් දෙන්න අවෂ්‍යතාවක් නැ මෙි තතක ප්‍රස්නෙ කෝයි 130 මිල කැබිනට් එක 130 මිල දේන්න ඔනි අසත්‍ය තමයි ප්‍රකාශ කරල තියෙන්නේ.

රැ බි300 විතර වී ලැබෙයි ආණ්ඩුව බිලියන 5යි වෙන් කරල තියෙන්නේ .තව සති දෙකක්න් අස්වැන්න යනවනං බැග් තියනවද වී මෙි.ට්‍රෙි 40000 අරගෙන ආණ්ඩුවට පුළුවන් ද කිවුව වගේ ආම් එක්කක හදන්න.

ඔය ගෙල්ලෝ කිවුවවේ සිස්ටම් වෙස් කරනව කියල කෝ දැන් පෑන් පාර පෑන හොයාගන්න නැද්ද
වෙියන්ගොඩ හාල් 500000kg හන්ගල ඔය ගොල්ලෝ මොනාද කරන්නේ .බෝලේ පාරිභෝගිකයගේ ඉදල ගොවියට පාස් කරන එක් නවත්තන්න.

ජනාදිපති කියනව අපිට දැන් රට ස්තාවර කර්නන අවස්තාව හම්බුනා නොයි විදිහද හොද කියල ජනතාව​ගෙන් අහනව.අපට පුළුවන් මේක වෙනස් කරන්න කියනව මිනිස්සු තවත් රවට්ටන්න පුළුවන් ද කියල මං දන්නැ .

ජනාදිපති තුමා කියකව ආර්ථික පනත හොදයි කියල කියනව යකෝ ඒකට විරැද්දව නඩු දාපු අය මෙි ඔවුන්ගේ ආර්ථික දර්ශනයට විරැදයි කිවුව.

ඉට පස්සෙ නොයෙක් ලයිට් බිල ගැන කතා කරා අපි දිගින් දිගටම තර්ක කරා ඉට ප්සසේ විවාද කරනකොට ඉන්දන මිල සුත්‍රය හරියට වෙනවද කියල හොයන්න ජනතාවට අයිතියක් තියනව.

ගැටලු රාෂියයි ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු දේනන කිසිම අවස්තාවක් නැ මෙි තත්වය මත .දැන් වරාග ගැන ගත්තම මේ කතාව මීට වඩා ගැබුරැයි ජනාදිපති ලේකම් රේගුවේ අවු27 මෙියාගේ ඔක්කොම රේගුව පිළිවද තියන උපාදි ජනාදිපති ඇයි මෙික එක එක්කේනාගෙන් අහන්නේ .

රෙිගු පනත මංගල ඇතිතුමා වෙනස් කරනව කිවුවම ඔය කට්ට කිවුව ඒක වෙනස කරන්න දේ්නනැ කිවුව.මෙිකේ වෙන කතාවක්ද තියෙන්නේ කියල අපිට හිතෙනව ආණ්ඩුවෙි හනිමූන් එක ඉවරයි .

මහින්දගේ ගෙදර තමයි ලොකුම ප්‍රස්නෙ ඔකට ලියුමක් අරින්නකෝ .මමත් ඉන්නේ ඔය කිටුටුව මෙිව මැනල තියනවනං නීතිමය වශයේන ක්‍රියා කරන්න කිය කිය යන්නැතුව තැන් තැන් වල ඔක කරන්න.

පක්ෂ දෙකේ එකතුව සම්බන්දව මගෙන් අහ්නන එපා මාව ඒ කම්ටුවට පත් කරල නැ අපිට දෙන දේ කරගෙන අපි ඉන්න.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *