සමගි ජන බලවේගයේ ලැයිස්තු මන්ත්‍රී ධුර ළගදීම

සමගි ජන බලවේගයේ සංවිධායකවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවතුනා.

චරිත් අබේසිංහ
මහේෂ් සේනානායක
වෛද්‍ය චමල් සංජීව
නිරෝෂන් ප්‍රේමරත්න
වරුණ රාජපක්ෂ

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර…

අපි හොඳම හතර දෙනෙක් පත් කිරීමට බලාගෙන ඉන්නවා ඉතා ඉක්මනින් ලැයිස්තුවේ මන්ත්‍රී ධූර පත්කරනවා
ගොඩක් අය ඉල්ලනවා ලැයිස්තුවේ විසින් නවයක් හිටියා වැරදුණු අයත් එකසිය ගාණක් ඉන්නවා. ඒ සේරමත් ඉල්ලනවා

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *