එකම පවුලේ තිදෙනෙක් රොහල් යැවු අනතුර

2024.12.01දින මීගමුව කොළඹ මාර්ගයේ ලියනගේමුල්ල කැල්ටන් ⁣ආපනශාලාව අසලදී මාරවිල ප්‍රදේශයේ එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනා (වයස අවුරුදු 10 සහ මාස 10) ගමන් ගත් යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටීමෙන්වූ අනතුරකින් පියා මියගොස් මව සහ දරුවන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *