සමගි ජන බලවේගය මාද්‍ය හමුව

🌟සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ශයේ සාකච්ඡාව හෙට.

වර්ථමාන රජයේ මංගල අයවැය තව දින කිහිපයකින් ඉදිරිපත් කරනවා. ජනතාව දුන්න ජන්දෙට මේ රජය කලගුණ සලකයි කියලා මිනිස්සු බලාගෙන ඉන්නේ..

තවමත් ආන්ඩුවට ජනතාවගේ ගැටලු හදුනාගන්න බැරිවෙලා තියනවා.හාල් අර්බුදය තවමත් විසදගන්න බැරිවෙලා තියෙන්නේ..
කැකුලු හාල් හොයන එක නොමල ගෙදරකින් අබ ඇටයක් හොයනවා වගේ වැඩක්..

වෙලද ඇමති මාර කතා ට්කක් කිව්වා.දවසෙන් දෙකෙන් විසදනවා කිව්වා..
තාම මොකුත් නෑ.

පොහොර සහනාධාරය තවමත් නෑ.
වරායේ බහාලුම් ප්‍රශ්නය තවමත් විසඳලා නෑ.
නැව් ආපසු හැරිලා යනවා.
මේ තත්වය පහ කර ගන්න බැරි වුනොත් කොළබ වරාය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටෙන්න පුළුවන්..

ආන්ඩුවේ ඇමති කෙනෙක් කියනවා ටෙස්ට් මැච් එකක්ලු ගහන්නේ.. ටෙස්ට් තියා පුහුණු තරගයක්වත් ගහපු නැති ආන්ඩුවක් මේක.

රටේ මෙච්චර ප්‍රශ්න තියනකොට වාහන වල කෑලී ගලවනවා.
රට අනුරට කියලා ස්ටිකර් ගහගෙන තමයි ත්‍රීවිල් රියදුරන් රට වටේ ගියේ..
දැබ් එයාලගේ කෑලී ගලවනවා.

මේ ආන්ඩුවට පාරාවලල්ලක් වෙලා ඇතිවෙලා තියෙන්නේ.
පොර්ට් සිටිය.හම්බන්තොට ඉදිවන ව්‍යාපෘති ගැන ඉස්සර බැන්නා දැන් හොඳ කියනවා.

කාර් ගන්න හිටපු අයට මේ ආන්ඩුව තියනකන් සෙල්ලම් කාර් එකක් තමයි ගන්න වෙන්නේ..

මයික් ඉස්සරහ කටින් ආණ්ඩු කරාට දැන් කරන්න අමාරුයි.පොඩි උන් සෙල්ලම් ගෙවල් හදනවා වගේ වැඩක් මේ ආන්ඩුව කරන්නේ..
දිපූ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව ආන්ඩුව අමාරුවේ වැටිලා..

මෝල් හිමියෝ ඉස්සරහ රජය දණ ගහලා..ගෝඨාභයගේ කාලෙත් මේ පාලන මිල ජවනිකාව තිරගත වෙනවා.

ගෝඨාභය ගැසට් ගැහුවේ කැසට් ගහනවා වගේ..මේ ආන්ඩුවත් ඒ වගේ විහිලුවට ලක්,වෙලා තියනවා.
ඉස්සර ගැසට්,ගැහුවා දැන් මේසේට පොඩි තට්ටුවක් දාලා රඟපානවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල,පොත්පත්වල,තෙල් වල,අයින් කරනවා කිව්වා වැට් එක අඩුකරන්නේ කවද්ද..

IMF එක කියපු විදියට තමයි මේ ආන්ඩුව යන්නේ..

විදුලි බිල අඩුවීම සම්බන්දව ජනතාවට ප්‍රශ්නයක් තිබ්බා..

What's your reaction?

Related Posts

1 of 479

Leave A Reply

Your email address will not be published. Required fields are marked *