සමගි ජන බලවේගය මාධ්‍ය හමුවේ

නලින් බණ්ඩාර

අනුර කුමාරදැන් මාධ්‍ය ආයතන වලටත් තර්ජනය කරනවා

පක්ෂයේ ප්‍රධානිය දැන් ටිල්වින් ටිල්වින්ට ඕන දේ තමයි දැන් රටේ වෙන්නේ

ජනපති ලේකම් කෙනෙක් ඉන්නව අත්දැකීම් සුදුසුකම් මොකුත් නෑ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු ඉද්දී ඇයි මේ අය දැම්මේ

ගෝඨාභය ගෙනාපු අය තමයි ගෝඨාභය එලෙව්වේ අඳුරටත් වෙන්නේ ඒ දේ

මාලි මාවේ මීටරය සීයට එහා යන්නේ නෑ සීයේදී නතර වෙනවා

ජනාධිපතිවරයා හිටපු දේන් අපිට පුළුවන් අගමැති තුමන් එක්ක ආණ්ඩුවක් කරන්න

විජිත හේරත්ට දැනිලා තියෙනවා ඡන්ද මල්ලේ ඉරිතැලීමක් සිදුවෙලා තියෙනවා කියලා දැන් ජාතිවාදය අවුස්සනවා

ජාතික ජන බලවේගය බලය ලබාගන්න කිඹුල් කඳුළු හොයලා ඇයි යක්කු පෙරේතයෝ වෙලා ඉන්නේ

13 වැනි මාධ්‍ය ආයතනයට දෂ්ට කරන්න යන්නේ

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න කමිටු පත් කරන්න ඕන නෑ පෝ දැන් මහින්ද ජයසිංහ ජෝසප් ස්ටාලින් කෝ

ෆයිල් 400ක් තියෙනවා කිව්වා දැන් ඒවා කෝ වහාම 225 හොරු ටික නම් කරන්න
[11/4, 11:50] Rishan Mobi: සුජීව සේමසිංහ

මේ දවස් ටිකට ගත්ත ණය බිලියන පන්සියයකට අධිකයි

හාල් සීනි පොල් හැම භාණ්ඩයක්ම ඉහළ ගිහිල්ලා තියෙනවා

නිතිය පොලිසිය පහත් ලෙස ජන බලවේගය පාවිච්චි කරනවා

මගේ ගෙදර L.T.T E ඇඳුම් තියෙනවා කියලා මගේ ගෙදර පරීක්ෂා කරා පොලිසියෙන්

මම අමාත්‍යාංශ කිහිපයක වැඩ කරා මං ගැන වැරදි තියෙනවනම් ජාතික ජන බලවෙගයට කියනවා පෙන්නන්න කියලා

එල්.ටී.ටී.ය අවසන් කරලා අවුරුදු ගානක් වෙනවා ඔවුන් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා බොරු කියනවා

මගේ ගෙදරට ආවේ පොලිස් පති තුමාගේ නියෝගයකින් ආව කියල

ආයි ජාතික ජන බලවේගය ජාතිවාදය අවුස්සන්න යනවා

අපි දින්නත් ජාතික ජන බලවේගයට ආණ්ඩුව දෙනවා කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *