BLIND ක්‍රිකට් වලට සිංහ සමාජයෙන්අනුග්‍රහයක්…

විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වෙන දෘෂ්‍යාපාදිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර සිංහ සමාජයෙන් ක්‍රීඩා උපකරණ ඇතුළු පරිත්‍යාග රැසක් සිදුකලා…

දිස්ත්‍රික් සිංහාධිපති රජිත රුද්‍රිගු මහතා අදහස් දැක්වූවා..

සුදෙස් තරංග..(සභාපති ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම)..

මෙවැනි පරිත්‍යාග සිදු කිරීම සම්බන්ධයෙන් දායකත්වය ලබා දීපු සියලු දෙනාට ස්තුතිය පළ කළා..

මල්ටිලැක් වෙතින් මේ සඳහා අනුග්‍රහයක් ගත්තේ ලබා දී තිබෙනවා..

ලෝක දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ලබන කිසි දෙවැනි දා ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන විසිවෙනිදා ලාහෝර් බලා පිටත් වීමට නියමිතයි..

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *