සමගි ජන බලවේගය මාධ්‍ය හමුව..

පාර්ලිමේන්තු මන්ත්‍රී S.M.මරික්කාර්..

අපේ පරාජයට හේතු ගොඩයි…

තුනෙන් දෙකක බලයක් ගත්තා අපි පරාදයි..

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය ගැන මම මුකුත් කියන්නෑ.. මාධ්‍යයට ඕනේ දේවල් මම කියන්නේ නෑ..
………………………………
වර්තමාන රජය
දුක් කන්දරාව නැති කරන්න ලොකු පොරොන්දු ගණනාවක් දුන්නා..

විපක්ෂය දේශපාලන පක්ෂයක් හැටියටට අපි කිසිම කාර්යභාරයක් කරන්නේ නෑ.කඩාකප්පල් කිරීම සඳහා.

ක්ෂේත්‍ර ගණනාවක දියුණුව ජනතාව අපේක්ෂා කරනවා..

හවුල් ආණ්ඩු නැතුව තනි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ජනාධිපතිතුමා ඉල්ලුවා..ඒ නිසා තමයි ජනතාව තුනෙන් දෙකක් දීලා තියෙන්නේ..

ඒ බලයේ නිසියාකාරයේ ක්‍රියාත්මක කරලා ජනතාවට සංවර ලබා දෙන්න කියලා කියනවා..

පාර්ලිමේන්තුවේ කමිටුව කමිටුවලට අපි සහය ලබා දෙනවා..

Q.A.

ජනතාව තුනෙන් දෙකක් දීල අපි පරාජයි පිළිගන්නවා..

පරාජයට ඕනේ අධ්‍යයනය කරන්න ඕන හේතු පිළිගන්න ඕනේ..

අපි පක්ෂයක් විදියට බොහෝ දේවල් කරල නැති නිසයි පැරදුනේ..

ඕනෑම පක්ෂයක් ජයග්‍රහණය කරාම චූන් එකක් තියෙනවා

අපි පක්ෂයක් විදියට බොහෝ දේවල් කරලා නැති නිසයි වැරදුනේ..

නායකයා ගැන මම මොකුත් කියන්නේ නෑ මාධ්‍යයට ඕන දේවල් මම කියන්න කැමති නෑ.නායකයා හරිද වැරදිද කියලා මට කියන්නන බෑ..

මාධ්‍ය කොයි තරම් ඇහුවත් ඇහුවත් මාධ්‍යයට ඕනේ උත්තරේ මම දෙන්නෙ නෑ..

නායකයෝ වෙනස් කරන දේවල් ගැන අපි මාධ්‍යයට කියන්නේ නෑ..

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *