රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සහභාගි වුණා..
@ ආණ්ඩුවේ සමහරු මාධ්‍ය සමග ආරවුලක් ඇති කරගෙන.
@ රටේ මාධ්‍ය සම්බන්ධව ක්‍රියා කලාපය අනතුරුදායකයි.
@ පුවත්පත්වල , ටීවී චැනල්වල නම් ප්‍රකාශ කිරීම සුදුසු නෑ.
@ මාධ්‍ය ප්‍රකාශය ඉවසිය යුතුයි එයට බුද්ධිමත්ව මැදිහත් විය යුතුය.
@ තමන් කැමති විදිහටම මාධ්‍ය ප්රවෘත්ති දාන්හ නෑ.
@ මෙම තත්ත්වය නරක තැනකට යමින් තියෙන්නේ.
@ ආර්ථික සම්බන්ධයෙන් විවාදයේදී මුදල් රාජ්‍ය මැතිතුමාගේ ප්‍රකාශය රජය ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ නෑ.
@ මේ අය සල්ලිංග මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ
@ මේ ඇමතිවරු ඉන්නේ රනිල්ගේ ප්‍රොජෙක්ට් එකේ.
@ ආණ්ඩුවේ ආර්ථික කණ්ඩායම රට විශාල අර්බුදයකට තල්ලු කරනවා.
@ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලෙස ජාතික වැඩසටහනක් හදලා තියෙනවා.
@ සංකල්පීය මය වශයෙන් පදනමක් තිබෙනවා.
@ නමුත් ගැටලු සහගත තැන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
@ හොඳ පිටකවරයක් දැම්මට වැඩක් නෑ පොතේ තියෙන දේවල් හරියට තියෙන්න ඕනේ. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලටද එතුමා එහිදී පිළිතුර ලබා දුන්නා.