සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා පෙබරවාරි 10 ට පෙර අවසන් කරන්න.රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේ අතර පවතින සාකච්ඡා මේ වෙනකොට හොඳ මට්ටමේ තියෙනවා.
එක්සත් ජාතික පාක්ෂිකයින් කිව්වෙත් මේ කණ්ඩායම් දෙකේ එකට එකතු වෙන්න ඕනේ කියලා.
අපි දැන් කතා කරමින් ඉන්නේ කොහොමද එක ලකුණකින් ඉදිරි මැතිවරණයේ තරග කරන්න කියලා.
බොහෝ දුරට එක ලකුණකින් තරග කරන්න තමයි අපි උත්සාහ කරමින් ඉන්නේ.

පක්ෂ දෙකේම නායකයින් දෙදෙනාට ඔහොම ඉන්න කියලා මහලේකම් කෙනෙක් සහ නායකත්ව මණ්ඩලයක් හරහා කණ්ඩායම් දෙක එකට එකතු වෙන්න ඕනේ.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්ත එක හොඳයි. ජනාධිපතිතුමා කිව්වා වගේ චෝදනා තියෙන අයව අත් අඩංගුවට ගන්නවා.මට නම් මෙහෙම කිසිම බයක් නෑ.මගේ අත් දෙක පිරිසිදුයි.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *