සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඇම් මරික්කාර්

වර්තමාන රජය අනුර කුමාර ජනාධිපතිවෙලා මාස හයක් එළඹෙනවා.
හැබැයි නැතිවද නෑ. මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ මැතිවරණ වේදිකාවල කියපු ප්‍රතිපත්ති ප්‍රකාශන වල කිසිවක් සිදු කරල නෑ දැන් ඒගොල්ලෝ තේල් මිල අඩු කරනවා කිව්වා අඩු කරලා නෑ. වතුර මිල අඩු කරනවා කිව්ව අඩු කරලා නෑ. කරන්ට් බිල අඩු කරනවා කිව්වා අඩු කරලා නෑ. අධ්‍යාපනයෙන් ආහාර වලින් සෞඛ්‍යයට අදාල දේවල් වලින් බදු බර අඩු කරනවා කිව්වා. බදු බිංදුවක් කරනවා කිව්වා. හැබැයි තාම ත්ම පෑන් පැන්සල් අඩුවෙලා නෑ. බෙහෙත් මිල අඩුවෙලා නෑ කෑම බීම අඩු වෙලා නෑ ඒ වෙනුවට ලැයිස්තු දද ලයිස්තු දද සංදර්ශන කරනවා. දැන් පොහෝට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ අල්ලගෙන තක්සේරුවට අඩුව ගෙවල් අරන් තිබෙනවා නම් නීතියට පටහැනි ගෙවල් වන්දි අරන් තිබෙනවානම් ඒවට අදාළව නීතියට අනුව කටයුතු කරන්න…
පාර්ලිමේන්තුවේ සංදර්ශන දදඉන්න නැතුව නැතුව…
දැන් ලැයිස්තු කීයක් දැම්මද ඒක ලැයිස්තුවකටවත් මොනාවත් වෙලා නෑ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔය සංදර්ශන දදා හිටියොත් ජනතාව ඔය විදිහටම ක්‍රියා කරයි කියලා. මොකද මේ විසිඑකට අනුව කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ දූර කාලයෙන් සීයට දහයක් ඉවරයි

What's your reaction?

Related Posts

1 of 616

Leave A Reply

Your email address will not be published. Required fields are marked *