සමස්ත ලංකා නෙට්බෝල් සූරතාවය 2024/2025..

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා පැවැත්වුනා..

වයස් කාණ්ඩ තුනක් යටතේ පාසල් කණ්ඩායම් 88 මෙහිදී තරග කළ අතර.

A සහ Bකාණ්ඩ යටතේ ක්‍රීඩා සමාජ සහ ආරක්ෂක අංශ ක්‍රීඩා සමාජ තරග කලා.
මෙහිදී කාන්තා සහ පිරිමි ප්‍රවීණයන්ගේ කණ්ඩායම් ද මෙවර සූරතාවය සඳහා තරග කළා..

බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමය මෙය වාර්ෂිකව සංවිධානය කරන අතර තිස් වෙනි වරටයි මෙවර ශූරතාවය සංවිධානය කර තිබුණේ.

ගුවන් හමුදා ක්‍රීඩානයේදී දින දෙකක් පුරා පැවැතිමෙම ශූරතාවයට
තරග තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පවත්වා තිබෙනවා..

ඊවා අභියෝගතා කුසලාන වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

බී කාණ්ඩයේ සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමි කර ගත් අතර

ප්‍රවීණයන්ගේ සූරතාවය flying birds ක්‍රීඩා සමාජය හිමි කරගත්තා.

ඒ කාණ්ඩයේ පිරිමි ශූරතාවය මීගමේ united ක්‍රීඩා සමාජය ලබා ගත්තා.

ඒ කාණ්ඩ ඒ කාන්තා ශූරතාවය හිමිවූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

වයස් කාණ්ඩ සහ කණ්ඩායම් හතර තරග වලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ට මෙහිදී විශේෂ තිළිණ හිමිවුණා..

වයස 19න් පහළ ශූරතාවය පෙස්බිටේරියන් විද්‍යාල හිමි කරගත් අතර 17න් පහළ සූරතාවය හිමි වූයේ නුගේගොඩ සුජාතා විද්‍යාලයටයි..

වයස් කාණ්ඩ අතර දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සඳහා මෙහිදී විශේෂ තිළිණ හිමිවුණා..

What's your reaction?

Related Posts

1 of 452

Leave A Reply

Your email address will not be published. Required fields are marked *