බාලිකා සූරතාවය පාපනයේ මහජන විද්‍යාලයට.
…………………………………..
සමස්ත ලංකා සමපෝස වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු සූරතාවය..
අවසන් මහ තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුණා..
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ..
යාපනයේ මහජන විද්‍යාලය.
බාලිකා අවසන් මහා තරඟයට තරඟ වැදුනා
එහිදී සූරතාවය හිමි කර ගත්තේ.. යාපනයේ මහජන විද්‍යාලයයි….
බාලක සූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගයට සුදුස්සකම් ලැබුවේ ස්ටැපට් ජාත්‍යන්තර පාසල සහ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය..
මෙවර සූරතාවය පැවතුණේ 13 වැනි වරටයි..
දිවයින පුරා පාසල් 600 කට අධික ප්‍රමාණයක් මෙවර මාසයක් පුරා තරඟ වැදුනා..
එහි මූලික තරග රැසක් පැවතුණේ යාපනයේ දී..
එම තරගාවලියේ අවසන් පූර්ව තරග කොළඹ සුරඟ තරග පිටියේදී දවස පුරා පැවතුණා..
එහි සූරතාවය සහ අනුශූරතාවය සඳහා තරග පැවතුණේ ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟයි..
මංජුල දහනායක අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී C B L ආහාර අංශය ..
සිසිර ගුණවර්ධන ජේෂ්ඨ ප්‍රවර්ධන හා ක්‍රියාකාරකම් කළමනාකරු..C B L ආයතනය.
CBL ආයතනයේ ප්‍රධානින් මෙම අවස්ථාවට එක්වුණා..
……………………………………..
බාලක සූරතාවය…
කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය.
බාලක අනුශූරතාවය..
ස්ටැපට් ජාත්‍යන්තර පාසල.
බාලිකා ශූරතාවය යාපනයේ මහජන විද්‍යාලය..
බලිකා අනුශූරතාවය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය..
දක්සතම දැල් රකින්නිය
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය H K සූරිය බණ්ඩාර
හොඳම දැල් රකින්නා
කොළඹ ස්ටැප්ට් ජාත්‍යන්තර පාසලේ …වාස් සමරසේකර.
දක්ෂතම ක්‍රීඩිකාව
යාපනය මහජන විද්‍යාලයේ S. යාලිනී
දක්ෂතම ක්‍රීඩකයා
කළුතර මුස්ලිම් විද්‍යාලයේ M අබ්දුල්ලා..
තෙවන ස්ථානය බාලිකා N.M පෙරේරා විද්‍යාලය යටියන්තොට..
තෙවන ස්ථානයේ බාලක
කඳාන ද මැසදත් විද්‍යාලය..
බාලිකා අනුශූරතාවය ..
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය…
බාලක අනුශූරතාවය..
කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල..
යාපනයේ මහජන විද්‍යාලය බාලිකා ශූරතාවය…
බාලක ශූරතාවය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයය..