සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව…

ඉදිරි අයවැය යෝජනා සහ වර්තමාන දේශපාලන සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූවා..

🎈සමාජවාදී ජනතා පෙරමුණ ලේකම්
G වීරසිංහ මහතා ..

වඳුරෙක් පැනලා විදුලිය අහිමි වුණා කියලා තමයි …පැහැදිලි කිරීමක් සිදුකළේ අපිට එය හිතා ගන්නට බෑ ..මේක විහිදිලා ගිහිල්ලා මුළු රටේම විදුලි බලය අහිමි උන්නේ කොහොමද කියන එක  පිළිගන්නට පුළුවන් තත්ත්වයක් නෙවෙයි

දැන් නොරිචෝලේ  අක්‍රිය වීමත් සමග ..විදුලි කප්පාදුවකට යන්න වෙලා තියෙනවා ..

සම්පූර්ණයෙන් මේ පුද්ගලීකරණය කෙනා අදහසින් මේවා ඉවත් කරගන්න…ආයතනය 12 කට මේක කැඩිලා තියෙනවා …මේ වගේ ප්‍රශ්නයකදීමේ සම්බන්ධීකරණය කරගන්න පවා අපහසුයි ..

🎈ජනාධිපතිතුමා  බලයට පත්වීමත් සමග තුන්වෙනි සංචාරය ගැන

එතුමා බ්‍රික්ස් සමුළුවට යෑම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අපි කණගාටුව පළ කරනවා ..
ජනාධිපතිවරයෙක් උනහම විදේශ සංචාර යන්න ඕන ජාත්‍යන්තර සමතා ඇති කරගන්න ඕනේ. ඒවා උපයෝගී කරගනිමින් රටේ ජනතාවට  ප්‍රතිලාභ ලබාගත යුතුයි

🎈🎈🎈🎈🎈🎈

ජාතික ජන බලවේගයේ අයවැය ..එළඹෙන දාහත් වෙනදා ඉදිරිපත් කිරීමට නියමිතයි… පක්ෂයක් විදියට අපි යෝජනා කරනවා ඇතුළත් විය යුත්තේ මොනවාද කියලා …

17  වතාවට ගිහිල්ලා …imf ගිහින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනත් හතර ..අහෝසි කළ යුතුයි

මේ පනත් මගින් අපේ ස්වයංපාලනය   අහුරලා තියෙනවා..අපි ලස්සනා මේ පනත් හතර අහෝසි කරන්න කටයුතු කරන්න කියලා ..

ලංකාවේ න සංවර්ධන බැංකුවක් ..ආසියාවේ එකම රට මේක ..ඒ හින්ද අපි ආණ්ඩුවට කියනවා සංවර්ධන බැංකුවක් ආරම්භ කරන්න කියලා ..

හාල්මිල ප්‍රශ්නයට අපි යෝජනා කරනවා …වී අල්වි මණ්ඩලයේ යථාවත් කරන්න ..අලේ මණ්ඩලයේ සභාපතිවරයා කියනවා එකම ලොරියයි තියෙන්නේ කියලා .ඉතින් කොහොමද වී ගබඩා කරන්නේ ..

කරුණාකර මේ අයවැයෙන් ධීවර කර්මාන්තයට වැඩි බරක් දාන්න ..ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයට   පියවර ගන්නා ..

ශුද්‍ර මූල්‍යය ණයකරුවන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා …එක්කෝ ඔවුන්ගේ ණය කපා හරින්නම් නැතිනම් ඒවා අය කරගැනීම පමා කරන්න ..

රාජ්‍ය ආදායම කඩා වැටීමට ප්‍රධානම හේතුව තමයි මේ බදු ..අපි ඉල්ලා සිටිනවා  මේ රජයෙන් සාධාරණා  බදු ප්‍රතිපත්තියක් ඇති කරන්න කියලා ..

සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකර ….ඉහළම පෙළේ ධනපති පන්තියෙන් සාධාරණ බද්දක් අය කරන්න කියලා ..

ඒ වගේම 2016 නවත්තපු විශ්‍රාම වැටුප් දී මනාව නැවත ඇති කරන්න කියලා අපි යෝජනා කරනවා ..

අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙරට තිබූ අරගල භූමියට …ඇමරිකාවෙන් සල්ලි ආවද කියලා ..

🎈
රුපියල් සියයට..  තිබුණු හාල් ටික දෙසිය තිහට ගියේ කාගේ වුවමනාවටද රජය අනවශ්‍ය ලෙස මැදිහත් වෙලා ..හාල් මිල ඉහළ ගියා

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *