සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ CCD ප්‍රකාශයක්.

සමාජ ක්‍රියාකාරික වූ චිරන්ත අමරසිංහ මහතා
කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා..

පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව මෙම ප්‍රකාශය ලබාදීමට පැමිණි බවයි චිරන්ත අමරසූරිය මහතා කියා සිටියේ.

කොරෝනා රෝගය පැතිර යන විට මුස්ලිම් ජනතාවගේ මරණ පිච්චීම සම්බන්ධයෙන් එම කාලයේදී තමන් විසින් විරෝධතාවයක් පැවැත්වූූ අතර එයට එරෙහිව එම කාලයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා කැඳවා පරීක්ෂණයක් කළ බව මෙහිදී කියා සිටියා..

එවකට සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගේ මරණ පිච්චීම සම්බන්ධයෙන් තමා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙසේ ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයට පැමිණි බවයි චිරන්ත මහතා මාධ්‍යයට කියා සිටියේ..

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *