සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර් ආරක්ෂණය සම්බන්ධ රෙගුලාසි දැඩි විය යුතු බවයි.

මේ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයක් පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *