ආදි ආනන්දියෙකු හා මාධ්‍යවේදියෙකු වූ සරත් ජයසිංහ මහතා විසින් රචිත ක්‍රිකට් ලොව අනද පුතුන්, පොත එළිදැක්වීම ඊයේ ොළඹ ආනන්ද විද්‍යාලයේදී සිදු කෙරුණා
ආනන්දය විසින් ක්‍රිකට් ලෝකයට බිහිකළ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් විසි හයක් පිළිබඳව මෙහිදී කරුණු දක්වා තිබෙනවා
පොත එළි දැක්වීමේ අවස්ථාවට සිදත් වෙත්තමුණි බ්‍රෙන්ඩන් කුරුප්පු දිනේෂ් චන්දිමාල් තිළිණ කණ්ඩම්බි
ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියා
ආදි ආනන්දීය ්‍රීඩා සංගමයේ සභාපති කමල් ගුණරත්න මහතා මෙහිදී ම විශේෂ දේශනයක් සිදුකළා
සිදත් වෙත්තමුනි මහතාද රංජිත් පණ්ඩිතගේ මහතාද මෙහිදි අදහස් දැක්වූවා
සම්භාවනීය අමුත්තන් වෙත පොතපිළිගැන්වීමද මෙහිදී සිදු කළා.