සර්වජන බලයත් කොලඹ දිස්තික්කයටම ඇප තැන්පත් කරයි.

සර්වජන බලය පක්ශය අද දින කොලඹ දිස්තික්කයේ සියලුම පලාත් පාලන ආයතන සදහා ඇප මුදල්තැන්පත් කරනු ලැබිනි. හිටපු අමාත්‍ය චන්න ජයසුමන අතුලු පිරිසක් මේ සදහා සහභාගී වී සිටියා..

කොලඹ නගර සභාව ජාතික ජන බලවේගයට කිසි සේත් දිනීමට අවස්තාව ලබා නොදෙන බවත් ඒ සදහා විපක්ශයේ සියලුම පක්ශවල වෙනම ප්ලෑන් එකක් තියෙන බව චන්න ජයසුමන පැවසීය.

මේ අතර ස්වාධීන කන්ඩායමක් හෝමගම ප්‍රාදේශීය සභාවට ඇප මුදල් තැන්පත් කරනු ලැබිනි.

What's your reaction?

Related Posts

1 of 632

Leave A Reply

Your email address will not be published. Required fields are marked *