දිලුම් අමුනුගම .
අද අපි මෙක තියෙන්නෙ රටෙ වත්මන් තත්වය ගැන කාතාකිරිමට. පාලාත් පාලන මැතිවරණය සින්හල අලුත් අවුරුද්දෙන් පස්සෙ තියයි කියලා හිතනවා. අපි පිවිතුරු හෙල උරුමය එක්ක සකච්චා කරා. ලන්කා කොමිනිට් පක්ශය එක්කත් කාතා කරා. අපිට ඉදිරියට කියන්න පුලුවන් අපි මොන ලකුනෙන්ද තරග කරන්නෙ කියලා . රජය ජානතාවට මුලා කරමින් ඉන්නෙ. මෙ රජය බලයට පත් විමට ප්‍රතමයෙන් පහුගිය රජය ආර්තික අර්බුදයට ගියෙ රටෙ එම ඇමති ලා මුදල් කොල්ල කැම හෙතුවෙන් කියලා කිව්වා . ජාතික ජනබලවෙගයට සහය දුන්න කට්ටිය අද කලකිරිමෙන් ඉන්නෙ. රජය ඔවුන් කලින් කිව්ව කිසි දෙයක් කරලා නැ .
කිලින් ශ්‍රි ලන්කා කරෙ ගොටාබය රාජපක්ෂ මැතිතුමා . එතුමා තමා මෙ වැඩෙ කරෙ. ත්‍රි රොද රථ වල , බස් වල කට්ටියත් එපා වෙලා තියෙන්නෙ . ඉයෙ රජයෙ මාධ්‍ය එකකයෙන් කිව්වා ජනාධිපති ගිය චින සන්චාරයෙන් බිලියන ගානක් අරන් තිබ්බා.