සාමාන්‍යපෙළ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩස‍ටහන) යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්කරයි.

ඒ අනුව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අ.පො.ස. (සා/පෙළ) විභාගයේ සමත් අසමත් භාවය සලකා බලනු නොලැබේ.

මේ සමඟ අමුණා ඇති පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත පහත සබැඳිය ඔස්සේ ද බාගත කරගත හැක.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *