සැක සහිත වූ රථයක්

කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැක සහිත වූ රථයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකයේ යතුරුපැදි නිලධාරීන් වෙසින් එම වාහනය සෝදිසි කිරීම සඳහා නැවැත්වීමට උත්සාහ කිරීමේදී එම රථයේ සිටි පුද්ගලයන් අණ නොතකා රියත් ධාවනය කර ඇති අතර…. එම රථය පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳගෙන ගොස් මාලිගාවත්ත වකුගඩු රෝහල අසල රථයට වෙඩි තබා තිබේ….. වෙඩිතැබීමෙන් රථයේ රියදුරා සුළු තුවාල ලබා තිබෙනවා එම අවස්ථාවේදී රථයේ දෙදෙනෙකු සිට තිබෙනවා….. පරීක්ෂා කිරීමේදී එම රථය තුළ සැක සහිත වූ මලු දෙකක් තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් සිදු කරනු ලබනවා

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *