සිංහල සහ දෙමළ භාෂා භාවිතයේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස නව මෘදුකාංගයක්

සිංහල සහ දෙමළ භාෂා භාවිතයේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට, ආණ්ඩුව තීරණය කර තිබේ.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ද, ලබාගන්නා බවයි.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *