සියලුම බස් සංගම් ප්රධානීන් වෙත හෙට උදෑසන 10 .00 ට පොලිස්පතිවරයා විසින් විශේෂ කැදවීමක් මේ මොහොතේ කල බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව එම රැස්මට සහභාගි වෙන බවත් පොලිස්පතිවරයාගේ එම සාකච්ඡාවෙන් පසු සියලුම බස් සංගම් නැවත සාකච්ඡාකර වර්ජනය පිලිබදව අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු සදහන් කලා.