සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට…

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද, මැතිවරණ කොමිසමට භාරදෙන බව, රජයේ මුද්‍රණාලය පවසයි.

පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූයේ, අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙනි.

ඒ අනුව මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 740

Leave A Reply

Your email address will not be published. Required fields are marked *