එක්සත් ජාතික පක්ෂ කාන්තා සංවිධානය වූ ලක්වනිතා සංගමයේ සබාපතිනිය ලෙස අචිනි ලොකුබන්ඩාර අද වැඩබාර ගනු ලැබුවා.
පසුව මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැතිය අතර එහිදී අදහස් දැක්වූ අචිනි ලොකු බණ්ඩාර
දේශපාලන ගමනේ අලුත් ගමනක් මම පටන් ගන්නව.කුරුණෑගල යාපහුව ැාසනයෙන් මම ජයග්‍රහණය කරල දේශපාලනයට ආව .බිම් මට්ටමේ සංවිදානය හදන්නේ කොහොමද යන අත්දැකීම මට තියනව රටවල් 18ක් එක්ක මම වැඩ කරා ඒ කානතිවන් කවිබල ගැන්නීමට.
මෙි තනතුර මට ලැබුණු අබියෝගයක් අපිට ගොඩක් වැඩ කරන්න වෙනව.ඒ වගේම පක්ෂ නායකත්වය සියලු දෙනාගේම උපදෙස් අනුව තමයිි මම මේ ගමන යන්නේ .
වෙි වෙන කොට රට අද මොන තැනටද වැටිල තිායන්නේ කියල ඔබල දන්නව.රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මෙි කොන් වුන රට ගොඩ නැගුවෙි.අද මාලිමා ආණ්ඩුව හැදුවේ කාන්තාවන් .මොවුන් තවත් වෛරය වපුරනව .අනුර කුමාර පලිගැනීම ගැන තමයි තවත් කතා කරන්නේ .අබිට ලොකු වගකීමක් තියනව මේරට හරි මගට ගන්න.
අපි මෙතෙන්ට අලුත් දක්ෂ කාන්තාවන් මෙතනට එකතු කරගන්නව.අපි සියලු දෙනා එකතු වෙමු අපේ බලය පෙන්නමු .කොහොමද අපි මෙික කරන්නඔනි කියල සාකච්චා කරප එජාපය ශක්තියෙන් යන ගමට හයියක් වෙමු.
තලතා අතුකෝරාල
ගැහුනු අපි එක මිටකටද දැන් ? කාන්තාවන් දේශපාලන කාරනා වලට අපි ගාවගන්නේ නැ අපි එක මිටට ගන්නැ එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් ඇති.
සාකච්චා කොහොමද?
අපි අඩියක් පස්සට අරන් හරි සුබවාදිව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනය මම ඉල්ලන්නේ මෙි මැතිවරනය තමයි ගම්මට්ටමේ මැතිවරනය කවුරැ හරි හිතාගන ඉන්නවනං මෙිකේ කුහක කම් තියනව උනාට එහෙම හිතාගන වැඩ කරන්න එපා කියල ඉල්ලනව.
එක ලාංජනයකට එනවද? .
ඒව අහන්න එපා මම වෙලාවට කියන්නං .
වජිර අබෙිවර්ධන
ඔබ තුමා සාකච්චා වලට යනවද ? කන්ඩායමක් පත් කරල තියනව ඒ පිළිවද පක්ෂ දෙකේ ලේඛම් වරැ කතාකරනව.
ප්‍රගතියෙන් පස්සේ කතා කරමු .
රවී කරැණානායක කියනව දෙන්නෙක් එකතු කරන්න දෙන්නැ කියනව.? එතුම ඒ් කියන දෙන්න එක්න ඇයි මෙච්චර කල් හිටියේ
රටෙි තත්වේ මොකද ?
රටෙි ජනතාව බලය දීල තියනව ජන වරම ජන්ද දායකයිව් බුක්කි විදිනව.දවස් 77 පස්සේ පොල් ගෙඩිය 300 ගිහිං තියනව.