එක්සත් සමාජවාදී පෙරමුණේ නායක සිරිතුංග ජයසූරිය මහතා ඇමරිකානු ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් නිහඬ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක යෙදුණා.
…………………………………
පලස්තීනයයි ජනතාවට නිදහස ලබාදීමට යුද්ධය නතර කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්තුවා..
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිරිතුංග ජයසූරිය මහතා..
ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දෙවන වර දිවුරුම් දීම අද..
යුද්ධය නවත්තනවා කියලා කිව්වා නමුත් සටන් විරාම විතරයි යුද්ධය නවත්තලා නෑ.පලස්තීන ජනතාවට ඔවුන්ගේ නිජ භූමියදෙන්න
අපි රම්ට කියනවා යුද්ධය කරුණාකර නවත්තන්නන කියලා..