සිරි දළදා දැක්ම හේතුවෙන් වැසෙන මහනුවර පාසල් මෙන්න..

සිරි දළදා දැක්ම හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල් ඇතුළු අවට පාසල් 37ක් වසා දැමීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 21 වැනිදා සිට 25 වැනිද දක්වා තෝරා ගත් පාසල් එලෙස වසා දමන බවයි.

සිරි දළදා දැක්ම ලබන 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙයි. 
 

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *