සිරි දළදා වන්දනාව අද(25) හත්වන දිනටත් පැවැත් වේ.
ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.
එහෙත් දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව
ඉහළ යාම හේතුවෙන් (24) සහ (25) යන දෙදින “සිරි දළදා වන්දනාව” සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා පැවැ ත් වේ.