සීගිරිය පිදුරංගලදී වන අලි ප්‍රහාරයකින් හංගේරියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට!

සීගිරිය, පිදුරංගල ප්‍රදේශයේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි හංගේරියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම විදේශිකයා සිය බිරිඳ සමඟ එම ප්‍රදේශයේ පයින් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. ප්‍රහාරයෙන් පසු වහාම ඔහුව සීගිරිය රෝහලට ඇතුළත් කර ඇති නමුත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,016

Leave A Reply

Your email address will not be published. Required fields are marked *