සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිත තුනක් අහිමි වේ.

සතිඅන්ත දිනවල බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පැනීම හේතුවෙන් ජීවිත තුනක් අහිමිව ඇත.

වාර්තා වන තොරතුරු අනුව එම මිය ගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර, සවස සිට එම තිදෙනා කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ කෙලවෙරේ රැදී සිට ඇත. මෙම මිය පිරිමි අය අතර වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකුද සිට ඇත.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *