සීදුව සමාජශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ: හය දෙනෙක් අත්අඩංගුවට!

සීදුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් ද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාත්‍රී සමාජශාලා කළමනාකරුවෙකු, ව්‍යාපාරිකයෙකු සහ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු ද වන බව වාර්තා වේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු රහස් තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පිරිස කොටු කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ

What's your reaction?

Related Posts

1 of 914

Leave A Reply

Your email address will not be published. Required fields are marked *