සුළි කුණාටු සහන සඳහා ලක්ෂ්මි සහල් වෙතින් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්!

පොළොන්නරුවේ පිහිටි ලක්බිම රයිස් මිල්ස් (පුද්ගලික) සමාගම (Lakbima Rice Mills (Pvt) Ltd) විසින් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත සහන සැපයීම සඳහා රජය විසින් පිහිටුවන ලද ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර ඇත. එම පරිත්‍යාගය වෙනුවෙන් වූ චෙක්පත අද උදෑසන (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත භාර දෙන ලදී.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *