සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.මෙම සංශෝධනය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ කම්කරුවන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීම සහ අධිභාර (surcharge) යාන්ත්‍රණය සරල කිරීම කෙරෙහිය.අධිභාර යාන්ත්‍රණය සරල කිරීම තුළින්, සේවා යෝජකයන්ගෙන් එම අධිභාර ඉක්මනින් එකතු කර ගැනීමට හැකි වනු ඇත.























