“ සේව් නිල්වලා” (SAVE NILWALA) ව්‍යාපෘතිය අකුරැස්සෙන් ඇරඹේ

නිල්වලා ගඟ පවිත්‍ර කිරීමේ සේව් නිල්වලාSAVE NILWALA“ ව්‍යාපෘතියමාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (13) අකුරැස්ස ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මිනිස් ක්‍රියාකාරකම් හමුවේ අපවිත්‍ර වෙමින් පවතින නිල්වලා ගඟ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කොට පානීය ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමත් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමත් අරමුණුකර ගනිමින් සේව් නිල්වලා SAVE NILWALA“ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

What's your reaction?

Related Posts

1 of 620

Leave A Reply

Your email address will not be published. Required fields are marked *