හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්… හේතුව දන්නවා ද?

අධිවේගී මාර්ගයන් සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි අනියුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම.පි. සුරියබණ්ඩාර මහතා කියා සිටියා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් යලිත් යොදවා ඇති බවයි සඳහන් වන්නේ. පසුගිය රජය සමයේදී අධිවේගී මාර්ග කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර තිබුණා.

කෙසේ නමුත් එහි සිදුවන හදිසි අනතුරු පාලනයට සහ ගිනි නිවීමේ කටයුතු පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 616

Leave A Reply

Your email address will not be published. Required fields are marked *