හම්බන්තොට ජාත්‍යන්තර වරාය අගැයුමට

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අනතුරු රහිත RORO හැසිරවීම් MOL නැව් සමාගමේ ඇගයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ විශිෂ්ට වාහන හැසිරවීම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ ආරක්‍ෂිත මෙහෙයුම් ක්‍රම වේදයන් නැවත වරක් ජාත්‍යන්තර අගැයුමට ලක්ව ඇත. 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කිසිදු අනතුරකින් තොරව මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) නැව් සමාගම, චෙන්නායි හි පැවති ඔවුන්ගේ වාර්ෂික ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී HIP වෙත සම්මාන පිරිනමන ලදී.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *