හැටන්හිදී බස්රථ හදිසි පරික්ෂාවට

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද හැටන් සිට ගමන් ආරම්භ කරන සහ හැටන් දක්වා පැමිණෙන කෙටිදුර සහ දුර සේවා බස් රථ හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී මගින්ට සහ මහජනතාවට අනතුරක් සිදුවිය හැකි අන්තරාදායක අමතර කොටස් සවි කර ධාවනය කල බස් රථ 12ක රියදුරන්ට එරෙහිව පොලීසිය විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා

එමෙන්ම එම බස්රථවල අන්තරාදායක කොටස් ගලවා ඉවත් කිරිමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *