හැට දෙවෙනි මහා ක්‍රිකට් තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්..

2025 වසරේ පාසල් මහා ක්‍රිකට් ඩ්තරග ආරම්භ කරමින් ප්‍රථමයෙන් පැවැත් වූ තර්ස්ටන් ඉසිපතන හැට දෙවැනි සහෝදරයන්ගේ සටනේ විශිෂ්ට ජයක් හිමි කරගන්නට කොළඹ සර්ස්ටන් විද්‍යාලයේ සමත් වුණා..

දින තුනක් සුරා පැවතී මෙම තරඟයේ අවසන් දිනය වූ අද දවසේ ජයග්‍රාහී ඉලක්කයට ලකුණු පනහක අභියෝගයක් රැගෙන ක්‍රීඩා පිටියට පැමිණි මුල් පිතිකරුවන්ට වේගවත් පිටිහරණයක් සමගින් දකුණු පනස් හතරක් රැස් කරමින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හැකි වුණා..

What's your reaction?

Related Posts

1 of 548

Leave A Reply

Your email address will not be published. Required fields are marked *