නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පත්කර තිබේ.
ඒ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට ඔහුගේ නම යෝජනා කිරීමෙන් අනතුරුවයි.

Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.