හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුනාරත්න ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ, අනිද්දා(06) ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.

එය දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් තරගය වීමද විශේෂත්වයකි.

36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,172කි.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *