හිටපු ජනපති චන්ද්‍රිකා මහත්මියට බෝම්බය වැදී වසර විසි පහයි

.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කොළඹ නගර සභාවේ භූමියේදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් සිදුකළ බෝම්බ ප්‍රහාරයට වසර 25ක් පිරෙනවා

ඒ නිමිත්තෙන් අද මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටු අංක 23 වෙත ඖෂධ පරිත්‍යාගයක් සිදුකළ අතර රෝගීන්ගේ සුවක් දුක් ද සොයා බැලුවා.

1999 වර්ෂයේදී ජනාධිපතිවරණ අවසන් රැලිය පැවැත්වුණේ කොළඹ නගර සභාපිටියේදී.

එහිදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් එතුමියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.

එයින් චන්ද්‍රිකා මහත්මියගේ දකුණු ඇසෙහි පෙනීම සම්පූර්ණයෙන්ම අඩපණ වුණා.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *