හිටපු ජනපති මහින්දට ජනපති අනුරගෙන් නව නිවසක්.?.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම් ඔහුට සුදුසු නිවසක් රජයෙන් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තමන් ඇතුළු අමාත්‍යවරුන් මන්දිරවලට ගොස් නොමැති බවත් හිටපු ජනාධිපතිවරුන්ට වෙනස් විය නොහැක්කේ මන්දැයි කියා ජනාධිපතිවරයා ප‍්‍රශ්ණ කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ය.

‘බදු ගෙවන්නන්ගේ සල්ලි දීලා මහගෙදරක ඉන්න එක සාධාරණ නැහැ. ජනාධිපති, ඇමැතිවරු වෙනස් වුණා නම් ඇයි වෙනස් වෙන්න බැරි.

දෙන්නට යන්න තැනක් නැත්නම් අපි දෙන්නම්ග පදිංචියට සුදුසු නිවසක්. ඔවුන් පදිංචිව සිටින මන්දිරය විශාල වැඩියි.

එළියට යන්න කිව්වම කියනවා දේශපාලන පළිගැනීම් කියලා. අපි කාගෙන්වත් පලි ගන්නේ නැහැ.

What's your reaction?

Related Posts

1 of 656

Leave A Reply

Your email address will not be published. Required fields are marked *