හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අල්ලස් කොමිසම හමුවේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පෙනී සිටියේය. දැනට සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපතිවරයා අද උදෑසන කොමිසම වෙත පැමිණි බව වාර්තා විය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *