හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ්..

වළ දමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 991

Leave A Reply

Your email address will not be published. Required fields are marked *