හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. ව්‍යාලේන්ද්‍රන් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.ව්‍යාලේන්ද්‍රන් මහතා ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේ ය.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලස් කොමිසම මගින් කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අද අත්අඩංගුවට ගනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *