හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමනඅනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට වු අසාදාරනය ගැන කතා කරයි.

අනුරාධපුර රෝහලේ සිද්දිය ගැන අපි කනගටෙු වෙනව.අපේ ඉල්ලිම තමයි වෛද්‍ය වරියට උපරිම සාදාරනය වෙන්න ඔනි .ඒ වගේම රෝහල් තුල ප්‍රමානවත් ආරක්ෂාවක් දෙන්න කටයුත් වෙන්න ඔනි .ජාතික ආරක්ෂාව කිවුවම එ් ජනතා ආර්ක්ෂාව.ඉතිං අපි සර්වජන බලය විදිහට හිතනව එතුමියට යුක්තිය ඉටු වෙයි කියල.

What's your reaction?

Related Posts

1 of 724

Leave A Reply

Your email address will not be published. Required fields are marked *