හිමාලයා ප්‍රකාශනයට එරෙහිව උද්ඝෝෂණයක්‌

හාමුදුරුවනේ සහ පූජකතුමන්ලා හා ෆාදර්ලා පිරිසක් එකමුතුව හිමාලයා ප්‍රකාශනය නමින් එළිදැක්වීමක් කොළඹ ජානකී හෝටලයේදී අද උදෑසන සිදුකෙරුණා

ඊට විරෝධය පාමින් සිංහල සංවිධානය එකමුතුව උද්ඝෝෂණයක් එම හෝටල් පරිශ්‍රය තුළදී සිදු කෙරුණා

ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයාට මෙවන් රට බෙදන ප්‍රකාශන වලට රැවටෙන්න එපා යනුවෙනුයි සුවහසක් ජනතාව ඡන්දය ලබා දුන්නේ

ඒකීය රටක් බෙදා වෙන් කිරීමට නොවෙයි කියමින් ඔවුන් මෙම උත්ගෝශනයේ නිරත වුනා

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *