හිරුණිකාගෙන් බස්නාහිර පළාත් සභාවට පැමිණිල්ලක්

බත්තරමුල්ලේ සමූපකාර ඡන්දයේ අක්‍රමිකතාවක් සිදු වෙලා හිරුණිකාගෙන් බස්නාහිර පළාත් සභාවට පැමිණිල්ලක්

පැවැත්වීමට නියමිත බත්තරමුල්ලේ සමූපකාර චන්දයේ අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සමග ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිමිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා පිරිසක් අද බස්නාහිර පළාත් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා

ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ සමූපකාර ඡන්දය සඳහා ඉදිරිපත් කළ ඇති නාමයෝජනා පත්‍රවලට වෙනත් අයවලුන්ගේ නම් යොදා ඇති බව පවසමින් ඒ පිළිබඳව සොයා බලා ඡන්දය නිසි ආකාරව පවත්වන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කලේ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *