හුරුළුවැව තවමත් වාන්දමමින් පවතිනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළු වැව තවමත් වාන්දමමින් පවතිනවා.

අද උදෑසන 8.00 පමණ වන විට හුරුළුවැවෙන් තත්පරයට ඝන අඩි 1,552.33 ක ප්‍රමාණයක් වැව තුළින් වාන් දමන බව හුරුළුවැව බාර වාරී ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා වැඩිදුරටත් පවසනවා.

එලෙස වාන්දමන ජලය යාං ඔයට මුදාහැරෙනු ලබනවා.එම නිසා යාං ඔය අවට සිටින ජනතාව සැලකිලිමත්ව සිටින ලෙස අදාල අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *