හෙට සිට කාලගුණයේ වෙනසක්!

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (23) සිට බලාපොරොත්තු විය හැක. කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණය තවදුරටත් පවතිනු ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් (Ground Frost) ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, අම්පාර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 1,036

Leave A Reply

Your email address will not be published. Required fields are marked *